සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් ඉදිකිරීම | ගලිගමුව

PL000119

ගලිගමුව | වෙහෙර විහාරස්ථාන

කෑගල්ල දිස්වුත්තයේ ගලිගමුව ආදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 68/B රෑපාන ග්‍රාමනිලධාරි වසමේ කැප්පෙටිහෙන ග්‍රාමයේ සිථාපිත දළුග්ගල සිරි ගෞතම දම්සක් අරණ්‍ය (රුනපාන ගලේ පන්සල) යෝජිත දළුග්ගල සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් සැ රජුන් ඉදිවේ.

විමසීම
සේනාසනාධිපති ශ්‍රී සද්ධර්ම කීර්ති, ශාසන ශෝභන, අමීන භාවේ.. පූජ්‍ය හකුරුවෙල ශ්‍රී ධම්ම රතන තිස්ස නා හිමි

දළුග්ගල සිරි ගෞතම දම්සක් විහාර්ය (ආරණ්‍ය සේනාසනය) කැප්පෙටිහේන, රෑනපාන, ගලිගමුව නගරය . 0779139795, 0714074285

ඔබගේ දායකත්වයන්

71721089 (BOC කෑගල්ල) පූජ්‍ය හකුරුවෙල ශ්‍රී ධම්ම රතන තිස්ස නා හිමි

106461002853 (සම්පත් බැංකුව කෑගල්ල ) සේනාසන දායක සභාව

මුදල් බැරකොට එම රිසිට් 0779139795 එක WHATSAPP කරන්න.

(උපුටා ගැනීම Daluggala Siri Gauthama Damsak Forest Hermitage Facebook පිටුවෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

ඉදිකිරීම් | අනුරාධපුරය

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...

Read More

පින්කම් හා කුසල කර්ම

ශ්‍රී රාහුල මහා සෑය ඉදිකිරිම | ඇල්පිටිය

ඉදිකිරීම් | ඇල්පිටිය

විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවන් වෙමු...🙏🙏🌕🌕🌕 ඇල්පිටිය මහමෙව්නාව අසපු භූමයේ අභිනවයෙන් ඉදි...

Read More

පින්කම් හා කුසල කර්ම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට තෙකලා විදුලිය සැපයීම | අල්ගම

ඉදිකිරීම් | අල්ගම

නිල්වලාගල භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය සම්බන්ධ කිරීමේ පින්කමට දායක වීමට ඔබටත් අවකාශය සැලසී ඇත... ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නිල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)